News & Updates
ඔයාල කැමතිද??
යාලුවනේ මට ලස්සන කතාවක් හම්බුනා, මේක හැබැයි මං ලිව්ව එකක් නෙමෙයි..web site එකක තිබුන එකක්..සමහරුනම් කියවල ඇති..කියවල නැති අයට කියවන්න මං ඒ කතාව මේ බ්ලොග් එකේ දාන්නද??...කැමතිනම් කියන්න.."සමනල වසන්තය" කියල ලස්සන කතාවක්..වැඩේ එක ලියපු සහෝදරයව හොයාගන්න නෑ..
0 අදහස්:
Post a Comment